Colombo Today Local News

රවී කරුණානායක, අර්ජුන්, පළිසේන, ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ඒ අනුව අධිකරණ වරෙන්තුවක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කර තිබේ. මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව මෙසේ ඔවුන් අත්අඩගුවට ගැනීමට නියෝග කර තිබේ.

Related posts

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් නෑ.. තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල්…

colombotoday

එඩ්වඩ් කුමරු සමග නිදහසේ 70 අභිමානයෙන් සමරන්න සියල්ල සූදානම්…

colombotoday

ඇමෙරිකාවේ ලොකු පුටුවකට තරග කරන ලාංකික කෝටිපතියා චමත් පලිහපිටිය

colombotoday

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

වැල්ලම්පිටියට කෑම වතුර නෑ… උදව් ඕනෑ

colombotoday