Colombo Today Local NewsTop Stories

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ 45 වන ජන්ම දිනය හෙටට(4) යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් සිදු කරන විශේෂ වැඩසටහන සහ කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් ලෝක වාසි ජනතාවට සෙත් පතා සිදුකරන රතන සුත්‍ර දේශනාව. හෙට (4) සවස 3ට රාජගිරිය ශ්‍රී සද්ධර්ම රාජික විහාරයේදී (බොදු බල සේනා කාර්යාලයේදී) සිදු කීරීමට නියමිතව ඇති බවයි බොදු බල සේනා සංවිධානය සඳහන් කර සිටින්නේ.

Related posts

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

“හිටපු ජනපති මහින්ද නමිනුත් උදාගමක් නම් කරනවා” – සජිත්

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපති අධිචෝදනා ගොණු කරයි

colombotoday

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපති හොරා කාපුව එළියට

Admin

ඔමික්‍රෝන් අනු ප්‍රභේද දෙකක්

colombotoday