Colombo Today Local News

“වනජීවී නිලධාරිණිය කතාකළ විදිහ වැරදියි…” තවත් මන්ත්‍රී කෙනෙක් උම්බෑ කියයි…

මීගමුව කළපු සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව පැවති සාකච්චාවේදී වනජීවී නිලධාරිනිය අදහස් දැක්වූ ආකාරය සුදුසු නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා පවසයි.

ධීවරයන්ගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදාල නිලධාරිනිය අදහස් පල කල අයුරු නොගැලපෙන බවද ඔහු කියා සිටියේය. රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා එම අවස්ථාවේ කිසිදු ආකාරයකින් පරුෂ වචනයක් හෝ නරක වචනයක් භාවිතා නොකළ බවද ඔහු සඳහන් කළේය. එදින එම සාකච්ඡා මන්ත‍්‍රී සරත් කුමාර ගුණරත්නද එක්ව සිටියේය.

අදාල සාකච්චාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

මා ද්විත්ව පුරවැසියෙක්නම් ඔප්පු කරනු

Admin

යහපාලන කෙරුම් ‘කරු‘ ඇමතිගේ අනුහසින් කරුංකා ජාවාරම ජයටම.

colombotoday

2030 වනවිට ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට තීරණයක්

Admin

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

colombotoday

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

colombotoday