Colombo Today Local News

13 ක්‍රියාත්මක කරන්න… මෝදී මහින්දගේ මුහුණටම කියයි

ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය යුක්තිය සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අගමැති නරෙන්ද‍්‍ර මෝදි මහතා පැවසීය.

මේ සදහා දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වෙන බවද ඔහු සදහන් කරයි.

ඉන්දීය අගමැතිවරයා මේ බව කියා සිටියේ එරට සංචාරයක නිතර වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවති ද්වි පාර්ශික සාකච්ඡාවලින් පසු පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය.

Related posts

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

මහනුවර දුම්රිය නිල නිවසේ අභිරහස් මරණයක් – නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

Admin

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ නිදහස් වීසා : විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් !

colombotoday