Colombo Today Local News

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කරගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අගමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී පක්ෂයට සාමාජිකයන් බඳවා නොගන්නා බැවින් එය පසුව සලකා බැලිය හැකි බවයි.

මේ අතර ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර ගැනීම සම්බන්දයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පල කර ඇතැයි වාර්තා වෙයි.

Related posts

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනා ගනී

colombotoday

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමේ සුදානමක්

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

IOC ඉන්ධන මිලත් පහළට

colombotoday

සුසිල් ප්‍රේමජයන්ත හොර රහසේ මහින්දගේ ගෙදරට

colombotoday