World

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත්කළ දෝෂාභියෝගය 52 ට 48 ලෙසින් සෙනට් සභාවේදී පරාජයට පත්විය.

ට්‍රම්ප්ට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 48ක් ලැබූණි.මෙහිදී ට්‍රම්ප්ට එරෙහිව ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රිවරයෙකුද ඩිමොක්‍රටික් පක්ෂය සමග ඡන්දය දීම විශේෂත්වයක්විය.

Related posts

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

colombotoday

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව අගමැති ධූරයට නම් කෙරේ

colombotoday

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

හමාස් ප්‍රාණ ඇපයේ සිටි දෙදෙනෙක් නිදහස් කරයි

Admin

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin