Colombo Today Local News

කොරෝනා ආසාධිත චීන කාන්තාව රට පුරා සංචාරය කරලා !

මෙරටින් හමුවූ පළමු කොරෝනා වෛරස් අසාධිතයා පිළිබඳව ඊයේ රාත්‍රි යේ තොරතුරු වාර්තා වුණා. ඇය 43 හැවිරිදි චීන ජාතිකයෙක්.

ඇය තවත් පිරිසක් සමග මෙරට සංචාරයකට පැමිණි ඇති අතර, සංචාරය අවසානයේ ගුවන් තොටුපළින් නැවත චීනය බලා පිටත්වන අවස්ථාවෙදි උණ රෝගය වැළඳීම නිසා අයිඩිඑච් රෝහලට ඇතුළත් කර ඇති බව වෛද්‍ය අනිල් ජයසිංහ පවසනවා.

දින 10ක පමණ කාලයක් ඇය ඇතුළු මෙම පිරිස ලංකාවේ සංචාරය කර ඇති අතර, ඇය සමග පැමිණි අනෙක් සංචාරකයන් පිරිස චීනයට පිටත්වී තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

ඇය නවාතැන් ගත් හෝටල් පිළිබඳව හඳුනාගෙන ඇති බවත් බළධාරීන් මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවත් වෛද්‍ය අනිල් ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/172688027406709/

Related posts

ජනපතිගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරයි ‌

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්තයන් ලක්මව හඩව අදට මාසයයි….

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday

වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂක වැඩ භාර ගනී

Admin

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday