Colombo Today Local News

ලාංකික නැවියන් 6 දෙනෙකුට කොරෝනා වැළදෙයි !

චීනයේ සිට ඊජිප්තුවට යාත්‍රා කරමින් සිටි ලාංකික නැවියන් 6 දෙනෙකු රෝගාතුර වී ඇති බව ජාතික නාවික සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති පාලිත අතුකෝරල සඳහන් කරන්නේ එම නැවියන් CMACG වුරල් නෞකාවේ ගමන් කරමින් සිටි බවයි.

ඔවුන් කොරොනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ඉන් එක් නාවිකයෙකුගේ බිරිඳ තම සංගමයට දන්වා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම නවතයි

colombotoday

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

මහින්ද නෙරපයි? ඇමති දුමින්ද දිසානායකගේ තීරණය මෙන්න

colombotoday