Colombo Today Local News

චූදිතයෙකුගේ මරණ දඩුවමට බලපෑම් කිරීම මිනී මැරීමට තැත් කිරීමක් හා සමානයි…

කිසියම් චුදිතයෙකුට මරණ දඩුවම බලපෑම් කර ඇත්නම් එම බලපෑම් කළ සිදුකළ පුද්ගලයා මෙන්ම මරණ දඬුවම දුන් විනිසුරුටද මරණ දඬුවම දිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එමගින් ද එල්ල එල්ල වන්නේ තව තවත් මිනීමැරුමකට තැත් කිරීමේ චෝදනාව බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී මෙරට විද්‍යුත් මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවේදීය.

පසුගිය ආණ්ඩු සමයේ කිසිදු හිරිකිතයකින් තොරව අධිකරණයට ඇඟිලි ගසා ඇති බව මෑතක දී එළිදරව්ව හඬ පටු අනුව පෙනී යන බවද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

Related posts

මහින්දානන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට හේතුව

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

ශරීරයට අහිතකර වර්ණක අඩංගු සහල් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

පොලිසිය ජනපති යටතට… අමාත්‍යාංශ විෂය පථය සදහන් ගැසට් නිවේදනය නිකුත් වේ…

colombotoday