World

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර තිබේ.

බකිංහැම් මාළිඟය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම ඔවුන්ට තවදුරටත් රාජකීය සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් අරමුදල්වලට හිමිකම් කීමට ද හැකියාවක් නොමැති බව බකිංහැම් මාළිඟය සදහන් කරයි.

ඒ අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ද නියෝජනය නොකරනු ඇති.

Related posts

න්‍යෂ්ටික අවි පාලනය ගැන ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කළ බවට අමෙරිකාවෙන් චෝදනා…

Admin

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

colombotoday

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday

ඉතාලියේ කොරෝනා රෝගීන් 86,498 යි. මරණ 9,134 යි. නවතම වාර්තාව මෙන්න

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 ඉක්මවයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024දී යළිත් කරළියට

Admin