Colombo Today Local News

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

පුරන් කුඹුරු අස්වැද්දවීම සඳහා උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව වෙත කළ හැකි. උපකාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යෙවත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

යුද්ධ හමුදා තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේ රුක් රෝපණය කිරීමේ සහ පුරන් වූ කුඹුරු නැවත අස්වැද්දීම අද පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මන්සන්ධියේ සිට යුද හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගයේ එක් පසක පිහිටි අක්කර 12ක පුරන් වූ කුඹුර යළි අස්වැද්දීම ආරම්භ කළේය.

Related posts

“රාජාංගණය ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩු කාලේ” – හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන

colombotoday

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපති හොරා කාපුව එළියට

Admin

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

දිගන ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

colombotoday