Colombo Today Local News

පාර්ලිමේන්තු නිල නිවාසය රන්ජන් ගණිකා මඩමක් කරගෙන.. හඩපට වලින් හෙළිවේ !

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට රජය විසින් ලබා දුන් මාදිවෙල පාර්ලිමේන්තු නිවාසය ගණිකා මඩමක් බවට පත්කරගෙන සිටි බව රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් රාමනායක මහතා වහාම මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් ඉවත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් දැනටමත් තමන් කථානායකවරයාගෙන් වාචිකව ඉල්ලීමක් කර ඇතත් මේ මෙම ඉල්ලීම ලිඛිතව කථානායකවරයාගෙන් කරන බවද ඔහු සඳහන් කළේය.

රාමනායක මහතාගෙන් හෙළිවී ඇති හඬ පට අනුව එම නිවාස සංකීරණයට ප‍්‍රසිද්ධ ගණිකාවන් නිතර පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බවත් අධි ආරක්ෂිත කලාපයකට ගණිකාවන් ගෙන්වාගැනීමට මන්ත්‍රීවරයා කටයුතු කළේ කෙසේදැයි සොයා බැලීමට පරීක්ෂණ පැවැත්විය යුතු බවද ඔහු කියා සිටියේය.

Related posts

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

මැතිවරණයෙන් පසු ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නෑ

colombotoday

රත්නජීවන් හූල් ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුවක් අරන්

colombotoday

මැතිවරණ කොමිසම හාස්‍යයට ලක් වෙලා

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin