Colombo Today Local News

“ඇමති බිරියන්ගේ හඩපටත් මා සතුයි” – රන්ජන් මේ ආණ්ඩුවේ මැති ඇමතිලාත් බයභීත කරවයි

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන අයගේ බිරින්දෑවරුන් තමන් සමග පැවැත්වූ දුරකථන සංවාදවල හඩ පටද තමන් සතුබව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

තම හඬ පට හෙලිවීම මත ආණ්ඩු පක්ෂයේ පිරිස් ද මේ වන විට කලබල වී ඇති බව ද හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමිනි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට රට පුරා ප්‍රචාරය වීම භයානක තත්ත්වයක් බවයි. එම නිසා එම හඩපට ප්‍රචාරය වීම වහාම නැවැත්වීමට කටයුතු කළ බවද හෙතෙම කියා සිටී.

Related posts

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

මැතිවරණ කොමිසම හාස්‍යයට ලක් වෙලා

colombotoday

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

Admin

සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

colombotoday