Colombo Today Local News

යහපාලනය සමග දුරාචාරයේ ගිය ඇතැම් විනිසුරන්ගේ, පොලිස් ලොක්කන්ගේ ඇදිවත රන්ජන් උනා දැමුවා…. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවත් දේශපාලන බලපෑමට ලබාදුන් බව තහවුරුයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිමිවූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබාදුන් නඩු තීන්දුවක් බවට රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් හඬපට වලින් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

පසුගිය ආණ්ඩුව සමග දුරාචාරයේ ගිය ඇතැම් විනිසුරුවරුන්ගේ, පොලිස් නිලධාරින්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ ඇදිවත ගැලවී ඇති බවද ඇමතිවරයා කියා සිටී.

Related posts

කොළඹ එජාප බලකණුව මුසම්මිල් ගෝඨාගේ සහයට එක්වේ

colombotoday

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න..

colombotoday

අශෝක් ස්ටීල් සහ ආර්.එස් ස්ටීල් බාල කම්බි නිසා පාරිභෝගික අධිකාරිය අසල නොසන්සුන් වෙයි

colombotoday

කොරෝනා මරණ තහවුරු කර වාර්තා කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

ජල බිල්පත් ගැටලු විසඳන්න පාරිභෝගිකයින්ට දුරකථන අංකයක්

colombotoday