Colombo Today Local News

අකිලගේ ගමට අරන් ගිය E-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගමට !

මහින්ද රාජපක්ෂ රජය සමයේදී හෝමාගම පිටිපන විවෘත කළ E – ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගම පිටිපන ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

හෝමාගම පිටිපන ස්ථාපිත කර තිබූ E- ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගිය රජය සමයේදී කුලියාපිටියට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

ඒ අනුව නැවතත් එම මධ්‍යස්ථානය හෝමාගමට රැගෙන යෑම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් ඇනුමැතිය ලැබී තිබේ. 

Related posts

ගයේෂා පෙරේරාගේ නිරුවත් කතාවට මධූෂා රාමසිංහගෙන් නිරුවත් ප්‍රතිචාර

colombotoday

කොන්ක්‍රීට් බැම්ම කඩා වැටී සිසුවිය මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන්න කමිටුවක්

Admin

අපි ‘Adult’s only‘ පෙන්වන්නේ ලෝක සම්මතයන් අනුවයි.. සතුටුවන්න, වෙනස විදගන්න“ – ITN සභාපති

colombotoday

අනතුරින් දරුවකු බේරා ගැනීමට ගිය කොස්තාපල් බසයක ගැටී රෝහලේ

colombotoday

ගෙවුණු වසර තුළ විදේශ ආයෝජන 50%කින් පහළ බහැලා

colombotoday

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday