Colombo Today Local News

නව පාර්ලිමේන්තු සැසිය අද ආරම්භ වෙයි… ආචාර වෙඩිමුර, පෙළපාලි කිසිවක් නෑ !

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස්  දී ඇතැයි වාර්තා වෙයි.

මෙවර සැසිවාරය ඉතා සරළ අන්දමින් සිදුවේ. සාමාන්‍යයෙන්  සැසිය විවෘත කරන විට අශ්වාරෝහකයන් පැමිණීමද සිදුවුවත් ජනපතිවරයා එයද අවලංගු කර තිබේ.

Related posts

රිෂාඩ්ගේ පක්ෂයෙන් මන්ත්‍රී වූ මුෂාරෆ් රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙයි

colombotoday

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

“උඩින් පෙන්නපු තරම් සෙනග නෑ.. මහින්දට තරහ ගිහින් කතාවත් පැටළුනා“ – එස්.බී

colombotoday

කථානායකටත් කොරෝනා

colombotoday

රජයේ ස්ථිර රැකියා මීටපසු නෑ -ආයතන ප්‍රධානියා අකමැතිනම් වසර අගදී රාජ්‍ය සේවයෙන් දොට්ට

colombotoday