Colombo Today Local News

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනාධිපති

සැහැල්ලු වාහන රියදුරු පත් ලබාගැනීම සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමටද මෙහිදී තීරණය කෙරිණි.

Related posts

මුස්ලිම් ව්‍යාපාරිකයන් බුරුතු පිටින් අන්තවාදීන්ට අරමුදල් දීලා….

colombotoday

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය යලිත් මහින්ද සරණ පතයි

colombotoday

මන්නාරමේ නිවසකින් කෝටි 2 ක අයිස් මතුවෙයි

colombotoday

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

වැටලීමකට ගිය පොලීස් නිලධාරීන්ට වටකරගෙන තඩිබාලා

Admin

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

colombotoday