Colombo Today Local News

රාජිත සෙනරත්න රෝහල් ගත කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ගනි.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඊයේ (26) පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.

නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Related posts

දියතලාව බස් බෝම්බයට සැක හමුදා නිලධාරියාට නඩු !

colombotoday

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

colombotoday

මුස්ලිම් විවාහත් මෙරට පොදු නීතිය යටතට – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

colombotoday

කොරෝනා ආසාදිත විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

colombotoday

යුක්‍රේනයේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්..

colombotoday

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

colombotoday