සුදු වෑන් සිද්ධිය පිළිබඳව ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු නම් පුද්ගලයින් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඔවුන් දෙදෙනා පසුගියදා කඩවත මහර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබුවා.