Colombo Today Local News

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිදුවීමට අදාළ නඩුව අද (12දා) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම ඒ සඳහා සාක්ෂි රැස්කිරිමටද අධිකරණය අවසර දුන්නේය.

Related posts

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

colombotoday

රාධා ජුවලර්ස් හි හිමිකරුට රු.7,500ක ඇපයක් හා ශරීර ඇප 4ක්

colombotoday

ජනපති අඩියක් ආපස්සට ගනී… තීරණාත්මක තීන්දුවක් අද මැදියම් රැයේ ?

colombotoday

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

දුම්රිය රියදුරෙකුගේ නිල නිවසටම දුම්රියක් කඩා වදී

colombotoday

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin