Colombo Today Local News

ඇවන්ගාඩ් අවි නාවික හමුදා බාරයට ගන්නවා – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

guns, pistols, rifle, revolvers, and ammunition

ඇවන්ගාඩ් සමාගම සතුව තිබූ ගිනි අවි සහ යුද උපකරණ සියල්ල සිකුරාදා (13) නාවික හමුදා බාරයට ගැනීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි පැවසීය.

ඇවන්ගාඩ් සමාගම සහ රජය අතර සියලු ගිවිසුම් අවලංගු කර එහි මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරා ගැනීමට ජනාධිපතිවරයා පසුගිය 11 වැනිදා ගත් තීරණයේ මූලික පියවර වශයෙන් නාවික හමුදාව එහි ඇති ආයුද නාවික හමුදාව වෙත බාරගන්නා බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

පාර වසා උද්ඝෝෂණය කර මහජනයා පීඩාවට පත්කරාට අගමැතිට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday

කහටගස්දිගිලිය සියළු වෙළදසැල් වසා දැමේ

colombotoday

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday

කොටි සැමරුම ඉවත් කලාට දෙමල සන්ධානයෙන් උතුරු නැගෙනහිර හර්තාල්

colombotoday