Colombo Today Local News

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඒ මහතා හෙට දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

ඒ අනුව ඉදිරි කාල සීමාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා නැවතත් විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නියමිතය.

Related posts

සනත් නිශාන්තට ඇප

colombotoday

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට 2021 තෙක් කල් දෙයි…

colombotoday

තවත් ගෑස් නැවක් කොළඹ වරායට.. ප්‍රමිතිය පරීක්ෂා කිරීම ඇරඹෙයි

colombotoday

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

colombotoday

ඇමති ජිවන් තොණ්ඩමන්ගෙන් පොලීසියට තර්ජන – බගවන්තලාවේදී යකා නටයි.

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday