Colombo Today Local News

ගෝඨාභය ඇමරිකාවේ පුරවැසියෙක් බවට සඳහන් අසත්‍ය වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසියෙක් බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත්කළ නිවේදනයක් ලෙස හුවා දක්වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් වන Morgan Ortagus මහත්මියගේ වෙනත් ප්‍රකාශයකට හඬ කවා, වීඩියෝවේ පාට වෙනස් කර සංස්කරණය කල වීඩියෝවක් අන්තර්ජාල මධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් Colombo Today සිදුකල සොයාබැලීමකදී මෙලෙස සංසරණය වන වීඩියෝවේ මුල් වීඩියෝව 2019 ජූලි 9 දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත්කළ වීඩියෝවක් ව්‍යාජ ලෙස වෙනස් කර ඇත.

සංස්කරණය කර ඇති වීඩියෝවේ මුල් වීඩියෝව (Original Video)

Related posts

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

රාජිත සෙනරත්න රෝහල් ගත කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ගනි.

colombotoday

පොඩි මැණිකේ පිලීපනී

Admin

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday