Colombo Today Local News

ඩයස්පෝරා ඉල්ලීමට නාවික විරුවන් 5කගේ වැඩතහනම් කිරීමට අවසාන මොහොතේ දැරූ උත්සාහය ජනාධිපති මැදිහත්වී නවත්වයි

අවසාන සටනේ නාවික හමුදා බුද්ධි අංශයට අනුක්තව සිටි තම උපන් දේශය වෙනුවෙන් අමිල සේවයක් සිදුකල නාවික විරුවන් 5 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට අද (15) දැරූ උත්සහයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැදිහත්වී නවත්වා දැමූ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

විධිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකොට කොටි ඩයස්පෝරාවේ දේශපාලන ඉල්ලීම් මත සිදුකිරීමට ගිය මෙම ක්‍රියාව පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි ලෙස උරණව සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

වසර පහක් තුළ රේගු සහ රේගු නොවන බදු ඉවතට

Admin

නවීන තාක්ෂණයෙන් වැසිකිළි හදනවා

Admin

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

colombotoday

මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිට

Admin

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Admin