නාවික හමුදා බුද්ධි අංශ රණ විරුවන් විශාල ප්‍රමාණයක් සිරගත කිරීම සඳහා තුඩු දුන් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේදී රජයේ සාක්ෂි කරු ලෙස නාවික හමුදා රණවිරුවන්ට එරෙහිව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ලවූ ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර ඊයේ (14) රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.
ලුතිනන් කමාන්ඩර් ක්‍රිෂාන්ත චින්තක වෙලගෙදර ඊයේ(14) දින විශ්‍රාම ගොස් ඇති අතර ඊයේ දිනම රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබාගෙන මෙරටින් පිටව ගොස් ඇත.