Colombo Today Local News

කටුනායක ගුවන්තොටේ විදුලිය විසන්ධි වෙයි !

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ විදුලි සැපයුම හදිසියේ බිඳවැටී ඇති බව ගුවන් තොටුපොළෙ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව සඳහන්.

Related posts

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

colombotoday

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

colombotoday

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

සහල් නැව ප්‍රමාදයි.. රටටම හාමතේ ඉන්න වෙයි !

colombotoday

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday