Uncategorized

MCC ගිවිසුම අකුලා ගත්තේ නෑ… ජනපතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරනවා !

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමෙන්තුවට ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව සම්මත කර ගත් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දයා ගමගේ අමාත්‍යවරයා පවසයි.

අද(06) අළුත්කඩේ අධිකරණ සංකීරණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අකුල ගත්තා නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ ගිවිසුම අත්සන් කරාට පාර්ලිමේන්තුවට දාලා. පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනේ. පාර්ලිමේන්තුව අනුමතකරාට පස්සේ තමයි. ඒ ගිවිසුම අපි ක්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ.

Related posts

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජනපති හමුවේ

Admin

වැලිකඩ බදු දෙයි

colombotoday

ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවා

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday