Colombo Today Local Newsextremism & terrorism activities

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේදී මන්ද මානසික තරුණයෙකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය නොවැම්බර් 1 වනදා වන අතර මුස්ලිම් ජාතිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට මෙම මන්ද මානසික තරුණයා අලාභහානි කර තිබෙනවා. එයින් ප්‍රකෝපයට පත් මුස්ලිම් ජාතිකයන් විශාල ප්‍රමාණයක් එක්ව පොලු මුගුරු රැගෙන පැමිණ මන්ද මානසික තරුණයා අල්ලාගෙන දැඩි ලෙස පහර දී තිබෙනවා.

Related posts

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin

දරුණු ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ විදුලිය විසන්ධි කෙරේ

colombotoday

හර්ෂ අනුරට සුබ පතයි

Admin

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

colombotoday

බුර්කාවක් ඇදගත් පිරිමියෙක් ගම්පහදී අල්ලා පොලීසියට බාරදෙයි.. ආවේ කෙල්ලගේ හොර අල්ලන්නලු

colombotoday