Colombo Today Local News

අලුත් විවස්ථාව සම්මත කරන්න සජිත් දිනවන්න – රනිල් වික්‍රමසිංහ කියයි

අලුත් විවස්ථාව සම්මත කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා දිනවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

යුරෝපයේ අන්තවාදී පක්ෂ නැගී එන වටපිටාවක් තිබෙන බවත් ලංකාවේ එසේ වීමට ඉඩක් නොතැබිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඊයේ (28) වාම සහයෝගිතාවය නැමති රටේ බෙදුම්වාදය ඇති කිරීමට සහ යුද්ධය පැවති සමයේ කොටි හිතවාදී ලෙස කටයුතු කල වික්‍රමභාහු කරුණාරත්න ඇතුළු පිරිසක් සංවිධානය කල උත්සවයකදීය.

Related posts

මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

colombotoday

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin

“පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.”

colombotoday

ගෘහස්ථ සංගීත සංදර්ශන ඇතුළු කිහිපයකට අද සිට අවසර

colombotoday

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම හොරු රැළක් යටතට !

colombotoday