Colombo Today Local News

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

දිනකට පස් වතාවක් ශ්‍රී ලංකාවේ පල්ලි තුල ස්පිකර් මගින් ප්‍රචාරය කරන්නේ “මේ ලෝකය මවා ඇත්තේ සර්වබලධාරී අල්ලා දෙවියන් විසින්ය. මේ සියලු දේපලවල අයිතිය අල්ලාහ්ටය. සියලුම දෙනා අල්ලාහ්ගේ අණට කීකරු විය යුතුය. අවනත විය යුතුය.” බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසනවා.

ඊයේ (27) කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේ පැවති බොදු සමුළුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි “වර්තමාන මුස්ලිම් තරුණයා කල්ලපනා කරනවා අල්ලා මවපු රටේ පිළිම හදලා තියෙනවා. පිළිම හදන්න දෙන්න බෑ කියලා පිළිම කඩනවා. පිළිම කඩන්න උගන්නන ආගමික ඉගැන්වීම් නැවත්වීමට කටයුතු කල යුතුයි. ඒ සඳහා කොන්ද කෙලින් තිබෙන නායෙකයෙකු රටට අවශ්‍යයි” සඳහන් කර සිටියා.

Related posts

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday

අද ජාතික කළු විරෝධතාවක්

colombotoday

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක්

colombotoday