තරඟ කරලා දිනන්න බැරි අපේක්ෂකයාව කකුල් මාටුවක් දාලා පරාජය කරන්න ගත් උත්සාහය අසාර්ථක වු බවත් 7 වෙනිදාට නාමයෝජනා බාර දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට බාර දෙන බවත් පාර්ලිමේන්තු මංත්‍රී විමල් විරවංශ පවසනවා.
ඊයේ (4) අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් විරවංශ මහතා මෙම අදහස් පළකර සිටියේය….