Colombo Today Local Newsජනාධිපතිවරණය

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

මෙවර ජනපතිවරණය පැවැත්විම වෙනුවෙන් රුපියල් කෝටි 450ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීම අනුව මෙම වියදම ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිම අපේක්ෂකයෙකුට සියයට 50ට අධික සංඛ්‍යාවක් ලබාගත නොහැකි නම් දෙවැනි හා තෙවැනි මනාපය ගණනය කිරීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල්පර්වත සමග පස් කන්දක් වැටෙයි

Admin

සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

colombotoday

මහින්දට මේ කරන්නේ දේශපාලන පලිගැනීමක්

Admin

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රීවරුන්ට කැඳවීමක්

Admin

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

colombotoday

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

colombotoday