Colombo Today Local News

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාපෙ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රිෙය් පැවැත්විණි.

ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට අමාත්‍ය කබීර් හෂීම් සහ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යරයා සහභාගී වී ඇත.

කෙසේ වෙතත් එහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යට අනාවරණය වී නැත.

Related posts

ඒකාධිපති කියන ව්‍යවස්ථාව ප්‍රේමදාස, චන්ද්‍රකා, සිරිසේනට හොඳ වුණා නම් ජනාධිපති ගෝඨාභයට හොද නැත්තේ ඇයි?

colombotoday

නැව් මගින් වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

ඤාණසාර හිමියන් නිදහස් කරන තුරු භික්ෂූන්වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති…

colombotoday

ඇවන්ගාඩ් ගැන රාජිත මාධ්‍යයට පට්ටපල් බොරු කියලා, අගමැති නොසතුටින්

colombotoday

ලංකාවට උදව් කරන්න ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ එකඟතාවක්

colombotoday

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin