ඊයේ සිදුකෙරුණු ගුරුකන්ද නා හිමිගේ ආදාහනයට විරෝධය දක්වමින් උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු අන්තවාදී කණ්ඩායමක් මුලතිව් දිසාපති කාර්යාලය අසල විරෝධතාවයක යෙදී සිටින බව වාර්තා වෙනවා.
මේ සඳහා මුලතිව් අධිකරණයේ ද්‍රවිඩ නීතිඥයින් ද එක්ව සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.