Colombo Today Local Newsfeatured

හෙට සිට මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි – සම්පුර්ණ බලය මැතිවරණ කොමිසමට

මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා හෙට (15) සිට මැතිවරණ කොමිසමට බලය පැවරේ.

ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීම , ඡන්ද විමසීම පැවැත්වීම , මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට බලය පැවරේ.

Related posts

දුමින්ද දිසානායකට එරෙහිව විනය  ක්‍රියාමාර්ගයක්

Admin

ජනාධිපති අපේක්ෂකයා ගැන නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම ගැන විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුයි

colombotoday

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

Admin

දෙමල සන්ධානය ගුරුකන්ද විහාර භුමියේ තෛපොංගල් සැමරීමේ සුදානමක්

colombotoday

සිරිමල්දෙනිය වත්තේ පුද්ගල ඝාතනයක්

colombotoday

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

colombotoday