Colombo Today Local News

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම්  නැමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙක් අම්පාරේදී අත්අඩංගුවට  ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
රාජ්‍ය බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව මෙම තිදෙනා අද (15) අත්අඩංගුවට ගෙන ඇති බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
 
මොවුන් මොහොමඩ් සහරාන් නැමැති ත්‍රස්ත නායකයා සමඟ නුවරඑළිය,හම්බන්තොට යන  ප්‍රදේශයන්හි පුහුණුව ලබා ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇතැයිද  ගුණසේකර මහතා පැවසීය.  සැකකරුවෝ තිදෙනාම මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

Related posts

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

colombotoday

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

colombotoday

පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පළමු වරට කාන්තා නිලධාරිනියක්

colombotoday

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ශෂින්ද්‍රගෙන් ගැලවෙන ලකුණු.

colombotoday