Colombo Today Local NewsTop Stories

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

ජනාධිපතිවරණය පැවැත්වීම මෙම වසරේදී සිදු නොවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

කතානායකවරයා 19 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනයට අත්සන් තැබූ දින සිට එය බලාත්මක වෙන බැවින් එදින සිට වසර 5ක් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයේ සිටීමට හැකි බවට මේ වන විට නීති උපදෙස් ලැබී ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

ඒ පිළිබඳව අගවිනිසුරුවරයාගේ මතය විමසීම ඉතාමත්ම ඉක්මනින් සිදු කිරීමට ජනාධිපතිවරයා සුදානම් වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

දේශපාලන පන්දමෙන් සෞදි ගිය ‘කුකුළ් කොටු හිමිකරු’ වෙනුවට ‘තානාපතිවරයෙක්’ සෞදියට ඕනෑකර තිබේ

colombotoday

කොවිඩ්-19 මට්ටු කරන්න අපිටත් අවස්ථාව දෙන්න.| ලග්ගල දේශීය වෙදැදුරෝ ජනපතිගෙන් ඉල්ලති

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

colombotoday

තෙල් පෝලිමක තවත් මරණයක්

colombotoday

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday