Colombo Today Local News

“මීළඟ ජනපති කළුතරින්” සුදත්ත හිමිගේ ප්‍රකාශයෙන් පසු සිංහල රාවය විසුරුවා දමයි

“සිංහල රාවය” සංවිධානය විසුරුවා දැමීමට කටයුතු කල බව එම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කල අක්මීමන දයාරතන හිමි අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.

එම සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කල මාගල්කන්දේ සුදත්ත හිමි විසින් ඉකුත්දා අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සංවිධානය කල දානමය පින්කමකදී අනුශාසනාවක් කරමින්, මේ රටේ මීළඟ ජනාධිපති බිගිකිරිම සඳහා කළුතර දිස්ත්‍රික්කයට හැකියාව පවතින බව සඳහන් කර සිටි අතර එය විවිධ පාර්ශයන්හි විවේචනයට බඳුන් විය.

Related posts

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංගාවල සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

colombotoday

සති 2ක් තුළදී විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට..

colombotoday

බුද්ධි අංශ තොරතුරු මේ ආණ්ඩුව සතපහකට ගනන් ගන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

colombotoday

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday