Colombo Today Local News

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය නීතිපති ඬේවිඞ් රයිබින් ප‍්‍රකාශ කර ඇත.

අධිකරණමය කොංග‍්‍රස් සභාව මේ සඳහා අවසර දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

යුද අපරාධ චෝදනා ලැබූවන්ට එරෙහිව කි‍්‍රයාකළ හැකි නීතිමය පද්ධති ඇමරිකාවේ ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

දැනට ශ‍්‍රී ලාංකික ද්විත්ව පුරවැසි හිමියකු සහ ග‍්‍රීන් කාඞ්පත් හිමි අයකු සිටින බව ඇමරිකානු බලධාරීන් දක්වා ඇත.

Related posts

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday

ප්‍රදේශ 14කට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

colombotoday

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday

ජුලි 06වනදා සිට පාසල් යලි විවෘතයි

colombotoday

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

රත්මලාන මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday