Colombo Today Local News

ෂාෆි දොස්තරගෙන් සැත්කම් කළ පසු ආය දරුවන් ලැබුණේ නෑ – මව්වරුන් හැඩූ කදුළින් පැමිණිළි කරයි…

රහස් පොලීසිය විසින් රදවාගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් මවුවරුන් කිහිප දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික් රෝහල වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ තමන් මෙම වෛද්‍යවරයා මගින් සිසේරියන් සැත්කම් කර ගත් පසු කාලයක් ගත වුවද නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවූ බවයි.

මෙම වෛද්‍යවරයා පොලිස් බාරයට ගත් බව මාධ්‍ය මගින් දැනගත් පසු තමනටද මොහු විසින් එම වඳ සැත්කම් සිදු කළේ යැයි සැක නිසා පැමිණිලි කරන්නට පැමිණි බවද ඔවුන් සඳහන් කලහ.

Related posts

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

Admin

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday