Colombo Today Local News

ඇමරිකානු සෙබළුන් එන්නේ තුවක්කුත් අරගෙනයි..- SOFA ගිවිසුම ගැන කිරිඇල්ල කියයි

ඇමරිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගැනීමට නියමිත යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අතර සංවාදයක් ඇති විය.

එහි දී ඇමතිවරයා කියා සිටියේ ඇමෙරිකානු හමුදා සෙබලුන් එන්නේ නම් ඔවුන් ගිනි අවිද රැගෙන එනු ඇති බවයි.

ගිවිසුමේ ඇති වගන්ති 15න් දෙකක් ප‍්‍රතික්‍ෂෙප කරන බව පැවසුවේ ඉතිරි 13 පිලිගන්නා නිසාදැයි මන්ත‍්‍රීවරයා ඇසු පැනයට ඇමතිවරයා නිසි පිලිතුරක් නොදුන්නේය.

https://www.facebook.com/AdaDerana24/videos/361311904389039/

Related posts

පෞද්ගලික රක්ෂණ සමාගමක් අහිංසක දරුවන්ට සුරක්ෂා රක්ෂණාවරණය නොගෙවා කෝටි 30 ක පොල්ලක්

colombotoday

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

දුමින්ද බලන්න නාමල් වැලිකඩට

colombotoday

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday

උස ඇති අයට සිකුරුටි.. නැති අයට කම්කරු.. මොලේ නැති අයට අමාත්‍යධූරද?

colombotoday