Colombo Today Local News

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

තමනට අවශ්‍ය තීන්දු ලබා නොදුන් නිසා විනිසුරුවරයා මාරු කිරීමක් කර විනිසුරුවරයෙක් ගෙන්වාගෙන තමනට අවශ්‍ය තීන්දු අධිකරණයෙන් ලබාගත් බව වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සඳහන් කර තිබේ.

සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් මහතා ‘ටෝක් විත් චතුර’ වැඩසටහන් සමඟ එක්වෙමින් ඔහු මෙම චෝදනාව එල්ල කලේය.

එකී ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා ඔහු වීඩියෝ පටයක් ද එහිදී ක්‍රියාත්මක කර පෙන්වීය.

‘විනිසුරුවරු මාරු කරන්න පුලුවන්ද.. ඒක අමාරු නේද.. මම විනිසුරුව මාරු කළා. ඉක්මනට විනිසුරු මාරු කලා.. අපිටම තීන්දුවක් දෙන විනිසුරුව ගෙන්නලා දැන ලියන්නකෝ තීන්දුව’ යයිද හිස්බුල්ලා ප්‍රකාශ කරන අයුරු එම වීඩියෝවේ දැක්වින.

https://www.facebook.com/ColomboTodayOfficial/videos/680426332392303/

Related posts

දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මේක බුද්ධිගලනයක් නොවේ බුද්ධිය පලවාහැරීමක් – GMOA දැන් කියන කතාව

Admin

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

colombotoday

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්

Admin

පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිටරටට විකුණන්න යයි

colombotoday