Colombo Today Local News

ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ විශේෂ දූතයෙක් ශ්‍රී ලංකාවට එයි…

ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ ශෝක පණිවිඩය රැගෙන පැමිණි වතිකානයේ ෆිලෝනි කාදිනල්තුමන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඊයේ (22) හමුවී අපේ‍්‍රල් (21) පාස්කු ඉරුදින එල්ල වු ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා ශෝකය පල කර ඇත.

මෙම හමුව කොචිච්කඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සිදුව ඇති අතර එහිදී නාවික හමුදා ශ‍්‍රම දායකත්වයෙන් ඉදි වන දාන ශාලාව සඳහා මුල් ගල තැබිම ෆිලෝනි කාදිනල්තුමන්ගේ ප‍්‍රදානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සමාජිකයින් රැසක් සහභාගීවි සිටියහ.

Related posts

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

colombotoday

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

අපේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරග පාවාදීම් කර නැහැ – ක්‍රීඩා ඇමති

colombotoday

කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.

colombotoday

නාමල් කුමාර CID අත්අඩංගුවට

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin