පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා කියා සිටියේ මේ වන විට සියයට 50කින් පමණ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වෙළෙඳාම අඩු වී ඇති බවයි.
ඒ මහතා අවධාරණය කරන්නේ රටේ සියලු පාරිභෝගිකයින් නැවත දෛනික කටයුතු යථා තත්ත්වයට පත්කර ගත යුතු බවයි.