Colombo Today Local News

ඤාණසාර හිමියන් නිදහස් කළ බවට පලවන ප්‍රචාර අසත්‍යක් !

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බවට පලවන ප්‍රචාර අසත්‍යක් බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග අනුව එම සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ උන්වහන්සේ නිදහස් කිරීම පිළිබදව මේ වන තෙක් ජනාධිපතිවරයා නියෝග කර නොමැති බවට දැනගන්නට ලැබී ඇති බවයි.‍‍

කෙසේ වෙතත් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු විවිධ පාර්ශවවලින් කළ ඉල්ලීමට අනුව ඉදිරි සතිය ඇතුළත ඤාණසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවට විශ්වාසයෙන් සිටින බවද එම ප්‍රකාශකයා පැවසීය.

Related posts

මංගලගේ ලේකම් තුසිත සමග කළු සල්ලි ජාවාරමේ යෙදුණු ටෙලිකොම් අධ්‍යක්ෂක ෆෙරෝස් ෆාරුක්ගේ වත්කම් මෙන්න

colombotoday

ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

Admin

Video: වෙනසට එහාගිය රැඩිකල් වෙනසක් ඉල්ලන රවී කරුණානායක

colombotoday

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday