Colombo Today Local News

රට ගිය බදියුදීන් ආපසු එයි…

ඕමානයේ සංචාරයක් සදහා පසුගිය 04 වනදා පිටත්ව ගිය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඊයේ නැවත දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සාකච්ඡා පවත්වා තිබේ.

Related posts

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

colombotoday

බිත්තර අතිරික්තයක් තියෙද්දී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වයි – ඇමති ඩබලකගේ මරිසියක් එළියට

colombotoday

ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනයකර විරෝධතා සංවිධානය කළහොත් නීතිමය පියවරගන්නවා. පොලීසිය කියයි.

colombotoday

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday