Colombo Today Local News

ත්‍රිවිද හමුදා නිල ඇදුම් කට්ටල දහසක් ගාල්ලේ මුස්ලිම් නිවසක… ගෝනි 10ක සගවා තිබියදී සොයාගනී….

තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබු ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පවසයි.

එම නිවසේ නිල ඇඳුම් දහසකට ආසන්න  සංඛ්‍යාවක් තිබී සොයා ගන්නා ලද අතර ඒවායේ රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවත් එම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ කම්හලක මසනු ලබන ඒවා බවත් පොලීසිය පවසයි.

ගාල්ල පොලීසිය විසින් අද (06) කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නිල ඇඳුම් තොගය සොයා ගෙන  ඇත.

මෙම නිල ඇඳුම් සැකකරුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව ගාල්ල පොලීසිය පවසයි. 

Related posts

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday

කොළඹ වරාය නගර පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

colombotoday

අය වැය හිඟය පියවන විදිය රටට කියන්න

Admin