Colombo Today Local News

උතුරට යළි හමුදා ආරක්ෂාව ලබා දෙන්න – TNA ඉල්ලයි

ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් උතුරට යළි හමුදා ආරක්ෂාව අවශ්‍ය බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් උතුරේ ආරක්ෂාවද අනතුරට පත්ව ඇති බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිනී ආනන්දි ශශිදරන්ද උතුරෙන් හමුදාව ඉවත් නොකරන්නැයි පසුගිය දා ඉල්ලා තිබිණි.

Related posts

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday

කම්කරු අණ පනත් රැසකට සංශෝධන

colombotoday

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin

වසන්ත මුදලිගේ 18වනදා තංගල්ල උසාවියට ඉදිරිපත් කරන්න නියෝග

Admin

යාපනේ සහජීවන ගුටි ප්‍රහාරය හා අරුම පුදුම ඇප දීම ගැන දෙරණේ චතුර මෙසේ කියයි

colombotoday

මෛත්‍රී ශ්‍රීලනිපය වැනසුවා.. මේ කරන්නේ එජාපයේ ජය තහවුරු කිරීමයි – මහින්දගෙන් නිවේදනයක්

colombotoday