Colombo Today Local News

උතුරු-නැගෙනහිර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනතුරේ… විහාරස්ථානවල ආරක්ෂාව තහවුරු කරන්න…

ඉස්ලාමීය අන්තවාදය හමුවේ උතුර සහ නැගෙනහිර පළාතේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව පවසනවා.

එබැවින් එම විහාරස්ථානවලට සහ භික්ෂූන්වහන්සේලාට වහාම ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව ඊයේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහි මහ ලේකම්, සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පැවසුවේ එම පළාත්වල විහාරස්ථානවල ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ද මේ වන විට ඉවත් කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එහිමියන් මෙසේ කියා සිටියේ ය.

https://www.facebook.com/fortune2020/videos/2382174445346123/

Related posts

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ඥාතීන්ට දෙන්න රස පරීක්ෂකවරයා විරුද්ධ වෙයි

Admin

ගුවන් හමුදා සෙබලෙකු මියයයි

colombotoday

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday