Colombo Today Local News

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ කාර්යාලයේ තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාගේ කාත්තන්කුඩි කාර්යාලයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි සහ ආයුධ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

ආයුධ තොගය සමග දෙදෙනෙකු ද ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…

Related posts

කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා. | හිස්බුල්ලා පාස්කු කොමිසමේදී පිළිගනියි.

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin

හදිසි විදුලිය මිලදී ගැනීමකට කොමිෂන් සභාවේ අවසරය

colombotoday

ජනපති සහ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක්

Admin

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin